ශ්‍රී ලංකාවේ සියදිවි නසා ගැනීමට පුද්ගලයින් සියදෙනෙක් සිතන අතර ඉන් දහදෙනෙක් උත්සහ කරන අතර එක් පුද්ගලයෙක් සිය දිවි නසාගන්නා බවද වෛද්‍යවරයා පෙන්වා දේ. සමාජ ආපදාව, බලාපොරොත්තු කඩවීම, මනා අවබෝධයක් නොමැති වීම, දෙමව්පිය රැකවරණය නොලැබිම, වැනි හේතු කාරණා විශාල වශයෙන් සියදිවි නසා ගැනීමට හේතු වෙන බවද හෙතෙම අවධාරණය කළේය. මේ වන විට රට තුල සියදිවි නසා ගැනීම සියයට 11.5ක් දක්වා අඩුවී ඇති අතර එය සියයට බිංදුව දක්වා අවම කිරීම රජයේ ඉපලක්කය වී ඇතැයිද පැවසේ.
ශ්‍රියානි විජේසිංහlakbima
- වෛද්‍ය විශේෂඥ නීල් ප්‍රනාන්දු