Sunday, September 29, 2013

►►දමිත් අසංක සිය බිරිඳට අමානුෂික අන්දමින් පහර‍දෙයි Damith Asanka brutally beat his wife.►►

ප්‍රසංග වේදිකාවේ ජනප්‍රිය ගායකයෙකු වන දමිත් අසංක සිය බිරිඳට අමානුෂික අන්දමින් පසුගියදා පහරදී ඇතැයි වාර්තා වේ. 

එම පහරදීම සිදුකොට ඇත්තේ දමිත් අසංක ගේ ගමේ සිටින බිරිඳ හා ළමයා කොළොඹ නිවසක පදිංචි කිරීමට කල උත්සාහයට බිරිඳ විරුද්ධ වීම හේතුවෙනි. 

දමිත් අසංක ජනප්‍රිය වීමට ප්‍රථම සිය ගම්පලාතෙන්ම විවාහයක් සිදුකරගෙන සිටි අතර එම විවාහයෙන් ඔහුට ළමයෙක් ද සිටී. 

දමිත් අසංක ජනප්‍රිය වීමත් සමග කොළොඹ පදිංචියට පැමිණ ඇතිඅතර එහිදී සෙන්සේෂන් නර්තන කණ්ඩායමේ තරුණියක හා ප්‍රේම සම්බන්ධතාවයක් ඇති කරගෙන තිබේ. 

ඉන් අනතුරුව එම තරුණිය හා දමිත් අසංක එකට ජීවත් වීමට (living together) පටන්ගෙන ඇති අතර එම තරුණියට දාවද කුඩා දරුවෙකුදමිත් අසංකට සිටී. 

තම බිරිඳට පහරදීම පිලිබඳ දමිත් අසන්කගෙන් විමසීමේදී ඔහු කියා ඇත්තේ "එයා හරි මෝඩයි..එන්නට කිව්වට එන්නේ නැහැ..ඔව් ඉතින් මම පාරක් දෙකක් ගැහුවා තමයි..." යනුවෙනි

copy-33000lk